ස්විස් තානාපති ආපසු කෑඳවා නෑ
ශ්‍රී ලංකාවේ ස්විට්සර්ලන්ත තානාපතිවරයා නැවතත් ස්විට්සර්ලන්තයට කැඳවා ඇති බවට වාර්තා වන තොරතුරු ස්විට්සර්ලන්ත රජය විසින් ප්‍රතික්ෂේප කර තිබේ.
ඩේලි මිරර් පුවත්පත ස්විට්සර්ලන්තයේ විදේශ කටයුතු ෆෙඩරල් දෙපාර්තමේන්තුවෙන් කළ විමසීමකදී ඔවුන් පවසා ඇත්තේ ශ්‍රී ලංකාවේ ස්විට්සර්ලන්ත තානාපතිවරයා කොළඹ සිටිමින් සිය රාජකාරී සිදුකරන බවයි.
popular news
-
sg Wednesday, 11 December 2019 11:53 PM
මෙය වියන සම්මුතිය කඩකරලා තියෙන්නේ . එයාට ලංකාවේ පුරවැසියෙකුට නීතිය ඉදිරියට ඉදිරිපත් නොකට සගවා තබා ගැනීමට මොන ජාත්‍යන්තර නීතියෙන්ද මුක්තිය දීල තියෙන්නේ.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

