සරසවි සඳහා අයදුම් කිරීමට තවත් දින 3ක්
- 20 06 2021
- 09:38
- {{hitsCtrl.values.hits}} views
- ..
සරසවි වරම් ලැබූ එහෙත් තවමත් ඒ සඳහා ඉල්ලුම් පත්‍ර යොමු කිරීමට නොහැකි වූ සිසුන්ට ඒ සඳහා මේ මස 23 වනදා දක්වා තවත් අතිරේක දින 3ක් ලබාදීමට විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව තීරණය කර තිබේ.
ඒ අනුව පවතින සංචරණ සීමා සැලකිල්ලට ගනිමින් තවත් අමතර දින තුනක් ලබාදීමට තීරණය කර තිබේ.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
