සයින්දමර්දු පිපිරීමෙන් 15ක් ජීවතක්ෂයට
සයින්දමර්දු ප්‍රදේශයේ සිදුවූ පිපිරීම්වලින් පුද්ගලයන් 15 දෙනෙකුගේ සිරුරු සොයාගත් බව පොලීසිය පවසයි.
සැකකටයුතු නිවසක් පරීක්ෂා කිරීමට යාමේදී එම නිවසින් ආරක්ෂක අංශ දෙසට වෙඩි තැබීමක් සිදුව ඇති අතර ඒ දෙසින් වෙඩි තැබිමක්ද සිදුව ඇත. පසුව පිපිරීම් කිහිපයක්ද වාර්තා වී ඇත.
පසුව පිපිරීම් සිදුකළ නිවස පරීක්ෂා කිරීමේදී මරාගෙන මැරෙන බෝම්බකරුවන් බවට සැකකරන පිරිමි පුද්ගලයන් තිදෙනෙකුගේ සිරුරු හමුව තිබේ. ඊට අමතරව තවත් කාන්තාවන් තිදෙනෙකුගේ හා කුඩා දරුවන් හය දෙනෙනකුගේ සිරුරු සොයාගෙන ඇත. ඊට අමතරව නිවසින් පිටත තිබූ තවත් පුද්ගලයන් තිදෙනෙකුගේ මෘත ශරීර තුනක් සොයාගෙන ඇත.
ඒසේම නිවස තුළ බරපතල තත්ත්වයෙන් තුවාල ලබාසිටි කාන්තාවක් හා කුඩා දරුවෙකු රෝහල් ගත කර තිබේ.
popular news
-
Champa Saturday, 27 April 2019 11:53 AM
දන්නවද ට්‍රම්ප් කාරය පළවෙනියට tweet කරලා තිබුනේ "millions had died in Sri Lanka" කියල ඊට පැයකට පස්සේ වෙනස් කරලා තියෙනව ඒක. කොහොමත් ට්‍රම්ප්ගේ කටට වඩා දිව ඉස්සර වෙනවා. ඒ කියන්නේ ඇමරිකාව estimate කරලා තියෙන්නේ ලංකාවේ දශ ලක්ෂ ගණන් විතර මිනිස්සු මැරෙයි කියලා මේ බෝම්බ ප්‍රහාරයෙන් සහ ජාතිවාදී කලබල වලින්. ඒකට සුදානමක් විදිහට තමයි UNSINDOPACOM හරියටම මේ දවස්වල ලංකාවේ ඉන්නේ. හම්බ වෙන බෝම්බ ගොඩෙන් පේනවා මොන තරම් විනාශයක් කරන්න සූදානම් වෙලා ඉඳලා තියෙනවද කියලා. ඔය මිනිස්සු IS එකේ පින්තුර තියාගෙන හිටියට IS එක කොහෙද ආයුධ බෝම්බ එවන්නේ ලංකාවට? අනික detonators විතරක් කොච්චර හම්බ වුනාද? හරිම අසාමාන්‍ය ප්‍රමාණයක ආයුධ තියෙනව මුස්ලිම් මිනිස්සු අතේ සහ පල්ලි වල. ඕවා ඔක්කොම දීල තියෙන්නේ ඇමරිකාව හොර රහසේ. ISIS එක පිටිපස්සේ ඉන්නෙත් ඇමරිකාව. රුසියාව අවුරුදු තුනකට ඉස්සෙල්ල IS එකට ගහල එවර කරන්න හදන කොට බැරක් ඔබාමා මැද්දට පැනල නතර කළා. මේක පිටිපස්සේ තව අය ඉන්න පුළුවන් කියලා කල්මුනේ වැඩෙන් පේනවා. මේ තරම් මිනිස්සු මරාගෙන මැරෙන්න සූදානම් වුනේ තව්හීඩ් නායකයා සහ්රන් හෂීම් මරාගෙන මැරෙන්න ගියපු නිසා.
Reply : 0 0
lion Saturday, 27 April 2019 03:02 PM
අර පොහොට්ටුවේ මෝල TV සාකච්ඡාවේ හමුදා බටයන් මරුන කියල කිඹුල් කඳුළු හලපු හැටි දැක්කද. ඔය මොලඊ උගේ ස්වාමියි දෙන්නම කරන්න හදන්නේ මොන jausamak හරි නටල බලය ගන්න. ගොන් හරකෝ මේ රටේ මිනිස්සු දැන් මොනවද වෙන්නේ කියල දන්නවා.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

