කථානායක කරු ජයසූරිය මහතා අද (28) පෙරවරුවේ ʻජනරාල් ශ්‍රීමත් ජෝන් කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයීය විශේෂ විධිවිධාන පනතʼ සඳහා සිය අත්සන තබා තිබේ.
පාර්ලිමේන්තුවේදී පසුගිය (20දා) සම්මත වූ මෙම පනත හරහා දකුණු ආසියාතික තාක්ෂණික සහ වෛද්‍ය ආයතනයෙහි (සයිටම්) ලියාපදිංචි වී ඇති ශිෂ්‍යයන් ශ්‍රීමත් ජෝන් කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයට අන්තර්ග්‍රහණය කිරීමට නියමිතය.
SAITM සිසුන් KDU ගන්න පනත සම්මතයි
