සියලුම ගර්භනී මව්වරුන්ට කොවිඩ් මර්දන එන්නත
- 16 08 2021
- 10:46
- {{hitsCtrl.values.hits}} views
- ..
සියලුම ගර්භනී මව්වරුන්ට කොවිඩ් මර්දන එන්නත ලබා දීමට සෞඛ්‍ය අමාත්‍යංශය තීරණය කර ඇත. සංකූලතා ඇති හෝ නැති සියලු ගර්භනී මව්වරුන්ට ගර්භනී කාලය නොසලකා කොවිඩ් මර්දන එන්නත් ලබා දෙන බවට සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයේ අධ්යක්ෂ, වෛද්‍ය රංජිත් බටුවන්තුඩාව මහතා සඳහන් කර සිටියේය.
අධ්යක්ෂවරයා ගැබිණි මව්වරුන්ගෙන් ඉල්ලා සිටින්නේ, ප්‍රදේශයේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීවරයා හරහා එන්නත් ලබාදෙන දිනයන් සහ වේලාවන් දැනගෙන එම එන්නත් ලබා ගැනීමට කටයුතු කරන ලෙසයි.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
