සියලුම උපාධිධාරීන්ට මාර්තු 01 දා සිට රජයේ රැකියා
සියලුම උපාධිධාරීන්ට කිසිම භේදයකින් තොරව රජයේ රැකියා ලබාදීම සඳහා කැබිනට් මණ්ඩලය අනුමැතිය ලැබී තිබේ.
ඒ අනුව 2020 වසර නිම වීමට පෙර සියලුම උපාධිධාරීන්ට රැකියා ලබාදීම අවසන් කරන බවත් ඔවුන්ට නායකත්වය හා වෘත්තීය පුහුණුවක් ලබාදෙන බවත් සම කැබිනට් ප්‍රකාශක අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය සාකච්ඡාවේදී සඳහන් කළේය.
popular news
-
rana Thursday, 23 January 2020 11:11 AM
බොරු කීම තමන්ගේ ආත්මය කර ගත් මිනිසෙක්.
Reply : 0 12
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

