සියොන් ත්රස්තයාගේ හිස යළි ගොඩගනියි
- 31 08 2019
- 13:55
- {{hitsCtrl.values.hits}} views
- ..
මඩකලපුව සියොන් දේවස්ථානයට මරාගෙන මැරෙන බෝම්බ ප්රහාරයක් එල්ල කළ ත්රස්තවාදියාගේ හිස කොටස කල්ලියන්කාඩු සුසාන භූමියේ භූමිදානය කර තිබේ.
කෙසේ වෙතත් ඒ සම්බන්ධයෙන් විරෝධතාවක් එල්ල වීමෙන් අනතුරුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මේ පිළිබඳව මඩකලපුව මහේස්ත්රාත් අධිකරණය වෙත කරුණු වාර්තා කර තිබේ.
එම කරුණු වාර්තා කිරීමෙන් අනතුරුව එම හිස යළිත් එළැඹෙන සඳුදා දිනයේදී ගෙඩ ගෙන එය භූමිදානය කරන නිශ්චිත ස්ථානයක් හඳුනා ගන්නා ලෙස මඩකලපුව දිස්ත්රික් ලේකම්ට අධිකරණය විසින් නියෝගයක් නිකුත් කර තිබේ.
එතෙක් හිස කොටස පෛාලිස් ආරක්ෂාව යටතේ මඩකලපුව රෝහලේ මෘත ශරීරාගාරයේ තබන ලෙසද අධිකරණය නියෝගයක් නිකුත් කර තිබේ.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.
