සමෘද්ධි සහනාධාරයට අලුතින් ලක්ෂ 11ක්
- 7 08 2016
- 19:45
- {{hitsCtrl.values.hits}} views
- චාමර සම්පත්
සමෘද්ධි සහනාධාරය ඉල්ලා පුද්ගලයින් ලක්ෂ 11ක් අලුතින් අයැදුම්පත් ඉදිරිපත් කර ඇති බව දිවිනැගුම සංවර්ධන දෙපාර්තමේන්තුව සඳහන්කළේය. දැනට සමෘද්ධි සහනාධාරය ලබන පවුල් සංඛ්‍යාව ලක්ෂ 14කි.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
