(UPDATE) මීගමුව පොරුතොට ප්‍රදේශයේ ඊයේ (05) ඇතිවූ නොසන්සුන්තාවය මත අසත්‍ය ප්‍රචාර පැතිරවීම වැළැක්වීමට සිදුකළ සමාජ මාධ්‍ය අවහිරය දැන් ඉවත් කර තිබේ.
මීගමුව පොරුතොට ප්‍රදේශයේ ඊයේ (05) ඇතිවූ නොසන්සුන්තාවය මත අසත්‍ය ප්‍රචාර පැතිරවීම වැලැක්වීම අවම කිරීම සඳහා සමාජ මාධ්‍ය තහනම නැවත පනවා තිබේ. රිය අනතුරක් මත පදනම් ව සිදුවු මෙම නොසන්සුන්තාවය හේතුවෙන් ප්‍රදේශයේ උණුසුම්කාරී තත්ත්වයක් ඇතිව තිබුණි.