සමාජජාල වෙබ් අඩවි තාවකාලිකව අත්හිටුවයි
ව්‍යාජ තොරතුරු පැතිරීම වැළැක්වීම සඳහා රජය තාවකාලිකව සමාජ මාධ්‍යවලට පිවිසීම අත්හිටවීමට පියවර ගෙන තිබේ.
හැකිතාක් නිවෙස්වලට වී කාලය ගත කරන ලෙස රජය ජනතාවගෙන් ඉල්ලා සිටියි.
popular news
-
Champa Sunday, 21 April 2019 03:33 PM
මේකත් කලින් plan කරපු වැඩක්. ඉස්සෙල්ල බලන්න එපාය මේක වහන්න තරම් දේවල් සිද්ද වෙනවද කියලා. කලින්ම වහනවා. නිකම් පෙන්නන්න.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

