සම්පූර්ණ ඇමති සංඛ්‍යාව 54යි
ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා හා අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා යටතේ පැවැත්වන භාරකාර ආණ්ඩුවේ කැබිනට් හා කැබිනට නොවන අමාත්‍යවරුන්ගේ සංඛ්‍යාව 54ක් බවට පත්ව තිබේ.
ඒ අද දිනයේදී දිවුරුම් දුන් රාජ්‍ය හා නියෝජ්‍ය අමාත්‍යවරුන් 38 දෙනාද සමගිනි. 19 වැනි ව්‍යවස්ථා සංශෝධනය අනුව කැබිනට් නොවන අමාත්‍යවරුන්ගේ සංඛ්‍යාව 40ට සීමාවී තිබේ.
කැබිනට් අමාත්‍යවරු - 16
රාජ්‍ය අමාත්‍යවරු - 35
නියෝජ්‍ය අමාත්‍යවරු 3
popular news
-
Daham Wednesday, 27 November 2019 11:56 AM
කඩවුන පොරොන්දුව.
Reply : 4 1
Daham Wednesday, 27 November 2019 11:58 AM
වේග සිමාව පැයට කිලෝමීටර 100 වුනාට ඊට හුගක් අඩුවෙන් යාම ප්‍රවේසම් . 100 ටම යන්න ඕනේ නැහැ .
Reply : 2 7
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

