සමහර උණුසුම් පුවත් උණුසුම් පුවත් නෙමෙයි
විද්‍යුත් මාධ්‍ය හරහා උණුසුම් පුවත් විකාශය කිරීමේදී ඇතැමි උණුසුම් පුවත් උණුසුම් පුවත් සඳහා නුසුදුසු දේවල් පවා උණුසුම් පුවත් ලෙස වාර්තා කළ බව ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි.
අද පෙරවරුවේ මාධ්‍ය ආයතන ප්‍රධානීන් හා පැවැති හමුවකදී ඔහු මේ බව පැවැසීය.
“උණුසුම් පුවත් විකාශය කිරිමේදී හැම කෙනෙක්ම වැඩ නවත්වලා ඒක දිහා බලාගෙන ඉන්නවා. හැබැයි උණුසුම් පුවත්වලට සුදුසු දෙවල් නෙමෙයි උණුසුම් පුවත් ලෙස ප්‍රචාරය වුණේ.
උණුසුම් පුවත් ගහන්න ඕන තමයි. සමහර උණුසුම් පුවත් දැක්කාම ඒක උණුසුම් පුවත් නෙමෙයි. ඊට පැය 12කට පස්සෙ කිව්වත් කමක් නැති එකක්.
මේ තත්ත්වයේදී ප්‍රධාන වශයෙන්ම ජනතාව සන්සුන් කරන්න. ත්‍රස්තවාදය මර්දනය කරන්න රටේ සාමය ඇති කරන්නේ මාධ්‍යයේ සහාය බලාපොරොත්තු වෙනවා.”

popular news
-
ගමගේ Saturday, 27 April 2019 11:26 AM
ඔව් මෙයනේ අන්තිම සති දෙක ltte එකත් එක්ක fight එකට orders දීල තියෙන්නේ... අපි හිතුවේ අර බයට පැනල ගිහින් අමෙරිකාවෙන් ආව එක්කෙනා කියල ඔක්කොම කොරේ... මෙයා පතෝල මැස්සක කනුවකටවත් හයියක් නැති entity එකක්.... මෙයා දැන් ආරක්ෂක ඇමති උනාට දැනුමෙන්, මනසින් සහ හැකියාවෙන් අඩුකම නිසා, ඒ රාජකාරි හරියට නොකර දැන් අනුන්ට බනිනවා... මොනවද ඕයි... පිට කොන්ද කෙලින් තියාගෙන වරද පිලිගෙන් දැන් 70ත් පැනලද කොහෙදයි හැදෙන්න පුරුදු වෙන්න ..... ඔහේව ජනාදිපති කලේ ඔහේගේ පච වලට මුලා වෙලා.. අදත් ඒ පච අපිට කෙළිමින් තමයි ලෝකේ පුරා අපේ වියදමින් පවුල පිටින් ඇවිදමින් කිසිම රටට වැඩක් නොකර අනිත් අයට බැන බැන සුපෙර් ජීවිතය ගතකරන්නේ .... මෙයාව අසමර්තම රටේ නායකයා ජනාදිපති හැටියට ඉතිහාසය පොත් වලින් හෙට උපදින ළමයි අනාගතේදී කියවාවි...
Reply : 0 0
Deepal Nirosh Saturday, 27 April 2019 01:16 PM
මේ කතාව ඇත්තක්, මොකද නව අග විනිසුරු පත් කිරීම, නව විගණකාධිපති පත් කිරීම කොහොම ද උණුසුම් පුවත් වෙන්නෙ? සමහර මාධ්‍ය ඒවත් උණුසුම් පුවත් විදිහටයි වාර්තා කළේ.
Reply : 0 0
සෙනෙවි Saturday, 27 April 2019 06:41 PM
ඔබතුමාටත් මුලින්ම බුද්ධි තොරතුරු ලැබෙන්නෙ ඔය පුවත් වලින් නොවැ
Reply : 0 12
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

