එක්සත් ජාතික පක්ෂ ජාතික ලැයිස්තු මන්ත්රීවරයෙක් ලෙස සමන් රත්නප්රිය මහතා අද (05දා) පාර්ලිමේන්තුවේදී දිවුරුම් දුන්නේය.
එක්සත් ජාතික පක්ෂ හිටපු පාර්ලිමේන්තු මන්ත්රී ජයම්පති වික්රමරත්න මහතා මන්ත්රීධුරයෙන් ඉවත්වීම නිසා හිස්වූ මන්ත්රීධුරයට සමන් රත්නප්රිය මහතා පත්කරනු ලැබීය.