සීමිත කාලයට කැපකිරීම් කරන්නයි ඇමති කෙහෙළිය ජනතාවගෙන් ඉල්ලයි
ආනයන සීමා කිරීම හරහා ජනතාව මුහුණ දී ඇති ගැටලු පිළිබඳව අද පැවැති කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය සාකච්ඡාවේදී මාධ්‍ය වේදීන් යොමුකළ ප්‍රශ්නයට පිළිතුරු දෙමින් කැබිනට් ප්‍රකාශයක අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා සඳහන් කළේ සීමිත කාලයකට කැපකිරීම් කරන ලෙස ජනතාවගෙන් ඉල්ලා සිටින බව එහි ප්රතිලාභ දිගු කාලයකදී ලැබෙනු ඇති බවත් ඔහු පැවැසීය.
popular news
-
Champa Thursday, 27 August 2020 07:06 PM
හැම ආණ්ඩුවම ආවහම ඔය කතාව තමයි කියන්නේ. පටි තද කරගන්න කියනව. තිත්ත බෙහෙත් බොන්න කියනව. අවුරුදු 72ක් තිස්සෙම ජනතාව කලේ කැපකිරීම් හැර වෙන මොකක්ද? ඇයි ඇමතිවරුන්ට බැරි ඔය කියන සීමිත කාලෙට වැටුප් සහ දීමනා නොගෙන වැඩ කරන්න? ආදර්ශය දෙන්න ඕනේ උඩ ඉඳන්.
Reply : 0 2
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

