සමාජ මාධ්‍ය හරහාත් මැතිවරණ පැමිණිලි භාර ගනියි
- 8 10 2019
- 11:21
- {{hitsCtrl.values.hits}} views
- ..
මෙවර ජනපතිවරණයේදී මැතිවරණ පැමිණිලි වයිබර්, වට්ස්ඇප් හා ෆේස්බුක් වැනි සමාජ මාධ්‍ය හරහා භාර ගැනිමට මැතිවරණ කොමිෂන් සභාව තීරණය කර තිබේ.
ඒ අනුව,
වට්ස්ඇප් හා වයිබර් - 071-9160000
E – Mail - [email protected]
Facebook – Election commission of Sri Lanka – Tell Commission (Group)
SMS - EC
යනාදී ලෙස මැතිවරණ පැමිණිලි ඉදිරිපත් කිරිමට අවස්ථාව තිබේ.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
