අද සිට සපුගස්කන්ද බොරතෙල් පිරිපහදුවේ කටයුතු දින 50 කට වසා දමීමට තීරණය කළ බව බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල පවසා සිටියි.
විදේශ විනිමය කලමානාකරණය කරගැනීමේ පියවරක් ලෙස මෙම තීරණය ගත් බවත් මේ හේතුවෙන් රට තුළ කිසිඳු ඉන්ධන හිඟයක් ඇති නොවන බව බලශක්ති අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කර සිටියි.