සනුකගේ ආච්චිත් කොවිඩ් මාරයාට බිලි
ප්රවීණ ගායක සංගීත් වික්රමසිංහ මහතාගේ මව මෙන්ම නව පරපුරේ ගායකයෙක් වන සනුක වික්රමසිංහ මහතාගේ ආච්චි අම්මා වන කුලවතී වික්රමසිංහ මහත්මිය කොවිඩ් හේතුවෙන් ජීවිතක්ෂයට පත්ව තිබේ. ඒ මහත්මිය විශ්රාමික ගුරුවරියක්ද වෙයි.
popular news
-
Imesha Devindi Saturday, 04 September 2021 06:38 PM
Good
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.

