සනත්ට තානාපති තනතුරක්
ශ්‍රී ලංකා හිටපු ක්‍රිකට් නායක සනත් ජයසූරිය මහතා ශ්‍රී ලංකා සංචාරක ක්ෂේත්රයේ සන්නාම තානාපතිවරයෙක් ලෙස පත්කර තිබේ. සංචාරක අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා විසින් මෙම පත්කිරීම සිදුකර තිබේ.සනත් ජයසූරිය මහතා මෙම තනතුරට එක්ව ඇත්තේ ස්වෙච්ඡාවෙනි.

popular news
-
dilum Friday, 05 August 2022 04:25 AM
ado sanaa okatada ban aragala kare..lajjai mahaththayo
Reply : 0 0
Samson de silva Friday, 05 August 2022 05:04 AM
Hari. Eyaageth kata wehuwaa.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

