නව ප්රජාතන්ත්රවාදී පෙරමුණේ ජනපතිධුර අපේක්ෂකයා වූ සජිත් ප්‍රේමදාස මහතා හමුවීමට පැමිණෙන ජනතාවට වෝක්ෂෝල් වීදියේ පිහිටි එම පෙරමුණේ ප්‍රධාන මෙහෙයුම් කාර්යාලයට පැමිණෙන ලෙස දන්වා තිබේ.
මෙම හමුව අද දිනයේදී සිරිකොත එක්සත් ජාතික පක්ෂ මූලස්ථානයේදී පැවැත්වීමට නියමිතව තිබුණත් එක්සත් ජාතික පක්ෂයේ මාධ්‍ය ඒකකය සඳහන් කළේ එම උත්සවය අද දිනයේදී නොපවත්වන බවත් එය වෙනත් දිනයකදී පවත්වන බවත්ය.
සජිත් හමුවීමට වෝක්ෂල්වීදියට පැමිණි ජනතාව - ඡායාරූප ඉසුරු පෙරේරා




