www.ada.lk
2026 අගෝස්තු මස 21 වන සිකුරාදා
රටේ නිවාස නොමැති පවුල් සංඛ්‍යාව ලක්ෂ 20කට ආසන්න බවත්, ඉදිරි වසර 05 තුළදී වසරින් වසර ඉලක්ක සහිතව මෙම පිරිසට නිවාස ලබාදීමට කටයුතු කරන බවද නිවාස හා ඉදිකිරීම් අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා සඳහන් කළේය.
දිවංගත ජනාධිපති රණසිංහ ප්‍රේමදාස මහතා ඇති කළ සංකල්පයන්වලට අනුව 2000 වසරේදී සැමට නිවසක් හිමි විය යුතු වුවත්, එම අරමුණ ඉෂ්ට කර ගැනීමට නොහැකි වූ බවත්, ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ සහ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ පූර්ණ සහයෝගය මත ඉදිරි වසර 05 තුළ සැමට නිවසක් ලබාදෙන බවත් ඒ මහතා පවසා සිටියේය.
popular news
පුරාවිද්‍යා ඉතිහාසය වෙනස් කරන යාපහුවේ මැටි නළ
කටුනායක විවෘත කළ විශාලතම ගබඩා සංකීර්ණය
හිටපු අමාත්‍ය ජගත්ගේ බිරිඳ දෙවැනි මහලෙන් වැටී මරුට
ගාල්ලේ කොරල් රෝපණය කිරීමේ ව්‍යාපෘති දෙක
හෝමූස් වැසීමෙන් ලංකාවට වාසියක් අත්වන හැටි
නෙට්බෝල් කණ්ඩායමට ලෝක කුසලානයට යන පාර වැසෙයි
ඔබේ අදහස් එවන්න. ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
ඔබේ අදහස් එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd