සජිත්ට කොවිඩ් ආසාදනය වීම නාමල්ගෙ දැඩි අවධානයට
විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතාට හා ඔහුගේ බිරිඳට කොවිඩ් ආසාදනය වීම සම්බන්ධයෙන් තමන්ගේ දැඩි අවධානය යොමුව ඇති බව අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා පවසයි.
ඔවුන් දෙදෙනාට ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරන බවත් ඔවුන් දෙදනා හොඳින් සිටින බවට තමන් විශ්වාස කරන බවත් අමාත්‍යවරයා සිය ට්විටර් ගිණුමෙන් වැඩිදුරටත් සඳහන් කරයි.
-
kapila Sunday, 23 May 2021 05:34 PM
නාමල් ඇමතිතුමනි. දවස ගානේ මියයන අහිංසක මහජනයා ගැනත් දැඩි අවධානය යොමු කරන්න. ඔබේ පියාණන් ගේ මැදිහත්වීම අද අවශ්‍යව ඇත.
Reply : 12 3
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

