www.ada.lk
2026 සැප්තැම්බර් මස 25 වන සිකුරාදා
රත්මලාන, කොතලාවලපුර, 'රණසිංහ ප්‍රේමදාස මහල් නිවාස සංකීර්ණය' ඉදිරිපිට පැවති පිළිගැනීමේ හමුවට එක්ව සිටි විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා රැස්වීම අමතමින් සිටින විට ගල් ප්‍රහාරයක් එල්ල විය. ඊයේ (29දා) පස්වරුවේ මෙම ගල් ප්‍රහාරය එල්ල විය.
“ගල් ගැහුවට මම යන්නේ නෑ. ප්‍රශ්නයක් නෑ. බය වෙන්න එපා. අපි හැමෝම දන්නවා මේ රත්මලානේ දේශපාලනය කවුද මෙහෙයවන්නේ කියලා. මදාවියොන්ට බයේ මම ඉන්නේ නෑ.
ඒ නිසා මම ඕනම දේකට ඕනම අභියෝගයට මුහුණ දෙන්න ලෑස්තියි. මම කිසිසේත්ම බිය වන්නේ නෑ. මගේ ඇඟේ තිබෙන්නේ රණසිංහ ප්‍රේමදාසගේ ලේ. ඒ නිසා කාලතුවක්කුවටවත් මාව එලවන්න බෑ.”
popular news
ඉන්ධන මිළට සංශෝධනයක්
සීට් එකේ පාද තිබ්බොත්, බස් රියේ ආහාර ගත්තොත්, අපද්‍රව්‍ය දැම්මොත් දඩ
තොණ්ඩමන්, දිගම්බරන්, රාධා ක්රිෂ්ණන්ලාගේ දේශපාලනය වතුකරයෙන් ඉවර කරනවා
මහයියාව උමං මාර්ගය දෙසැම්බරයට පෙර ජනතා අයිතියට පත්කිරීමට ඉලක්කයක්
කසාගල ග්‍රීන් හා සිලෝන් ග්‍රීන් ලයිෆ් ඇතුළු සමාගම් හයක වත්කම් තහනම් කරයි
හූති සටන්කාමීන් සෞදි අගනුවරට පහර දෙයි
ඔබේ අදහස් එවන්න. ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
ඔබේ අදහස් එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd