සුජිව සේනසිංහ දේශපාලනයෙන් සමුගනි
හිටපු එක්සත් ජාතික පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී සුජිව සේනසිංහ මහතා දේශපාලනයෙන් ඉවත් විමට තිරණය කර ඇති බව නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි.
වසර 16කට අධික කාලයක් දේශපාලනයේ නිරත වෙමින් බස්නාහිර පළාත් සභා මන්ත්‍රීවරයෙකු ලෙසද ඔහු කොළඹ දිස්ත්‍රික්කය නියෝජනය කරමින් මහ මැතිවරණයට ඉදිරිපත් වෙමින් දෙවන ස්ථානයට පත් වි තිබේ.
සමඟි ජන බලවේගය පිහිටුවිමට නායකත්වය ගත්තේද සුජිව සේනසිංහ මහතාය.
පාර්ලිමේන්තුවේ පෙත්සම් කාරක සභාවේ සභාපතිවරයා ලෙසත් ,රාජ්‍ය ගිණුම් කාරක සභාවේ සමාජිකයෙකු ලෙසත් කටයුතු කර ඇති අතර නියෝජ්‍ය අධිකරණ අමාත්‍ය ලෙස හා රාජ්‍ය විදේශ වෙළෙඳ අමාත්‍ය හා විද්‍යා තාක්ෂණ අමාත්‍ය ලෙස තනතුරු හොඹවමින් ඔහු ක්‍රියා කොට තිබේ.
නමුත් පසුගිය 2020 පාර්ලිමේන්තු මැතිවරණයේදි ප්‍රමාණවත් මනාප සංඛ්‍යාවක් නොලැබිම හේතුවෙන් මෙවර පාර්ලිමේන්තු අසුන අහිමිවු අතර එ නිසාවෙන් ඉදිරියේදි දේශපාලනයෙන් ඉවත්ව ස්වාධිනව කටයුතු කිරිමට බලාපොරෝත්තු වන බව ඔහු සඳහන් කරයි.

popular news
-
upali Monday, 28 September 2020 09:22 PM
very good news
Reply : 0 0
Nuwan Dissanayake Tuesday, 29 September 2020 04:43 AM
Sujeewa Seresinghe over estimated his capacity. In an political debate he challanged MR to obtain more preferential votes than him in the General Elections. This itself shows his mindset and how he has measured himself with a man who had been responsible of ending the LTTE!!!! He spoke about corruption but he is one who is also corrupt and most importantly he could not read the pulse of the people. This proves he is no visionary nor a politician. What he only did is to break the UNP and mislead Sajith Premadasa who is also a no leader
Reply : 0 0
dambal Tuesday, 29 September 2020 08:10 AM
well don
Reply : 0 0
Upul Friday, 02 October 2020 03:15 PM
මේ තීරණය අවුරුදු 16 කට කලින් ගත්තනං යූ.ඇන්.පී. යට මේ වගේ ඉරණමක් වෙන්නෙ නෑ... කතාවෙන් බතල හිටවපු කෙනෙක්
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

