[UPDATE] සමගි ජන බලවේගයේ විරෝධතාවයක් හේතුවෙන් ගාලු කොළඹ ප්රධාන මාර්ගය කොල්ලුපිටිය ප්රදේශයෙන් අවහිරවී තිබේ.
මේ හේතුවෙන් එම ප්රදේශය අවට දැඩි රථවාහන තදබදයක් හටගෙන තිබේ.
සමගි ජන බලවේගයේ විරෝධතාවයක් හේතුවෙන් විපක්ෂ නායක කාර්යාලය අසල සිට නෙළුම් පොකුණ දක්වා වු සර් මාර්කස් ප්රනාන්දු මාවත අවහිර වී තිබේ.
විරෝධතාකරුවන් මාර්ගය අවහිර කරමින් සිටීම හේතුවෙන් රථවාහන ගමනාගමනයට ද බාධා මතුව ඇත.