සෞඛ්‍ය රීති කැඩූ ආයතන 1,223කට නඩු පැවරෙයි
- 30 01 2021
- 10:43
- {{hitsCtrl.values.hits}} views
- ..
මාර්ගෝපදේශ අනුගමනය නොකළ ආයතන පරිපාලකයින් 1,223 දෙනෙකුට එරෙහිව නඩු පැවරීමට කටයුතු කර ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ සඳහන් කර සිටියේය.
මේ අතර මුහුණු ආවරණ නොපැලදීම් සහ දුරස්ථභාවය තබා නොගැනීම් සම්බන්ධයෙන් ඊයේ (29) දිනය තුළ පුද්ගලයින් 30 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
