සෞඛ්‍ය ක්ෂේත්රයේ සියලු සේවකයින් සඳහා තෙවන මාත්‍රාවක් ලබාදීමට තීරණය කර තිබෙනවා.
ඒ කොරෝනා වෛරසයට සෞඛ්‍ය සේවකයින් ගොදුරුවීමේ වැඩි අවදානමක් මතුවීම හේතුවෙන්.
සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා සහ රජයේ වෛද්‍ය නිලධාරින් සංගමය අතර ඒ පිළිබදව සාකච්ජාවක් ඇතිව තිබෙනවා.