සැකකරුවන් 4ක් හා සැකකාරියක් අත්අඩංගුවට ගත් හෙරොයින් මෙහෙයුම
- 6 10 2018
- 09:40
- {{hitsCtrl.values.hits}} views
- රුවන් කාශ්‍යප
ලක්ෂ 70ක් පමණ වටිනා හෙරොයින්ග්‍රෑම් 650ක් සන්තකයේ තබා ගැනීමේ චෝදනා යටතේ සැකකාරියක් හා සැකකරුවන් 4ක් පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
කොළඹ අපරාධ කොට්ඨාසයේ නිලධාරීන්ට ලැබුණ තොරතුරක් මත ඊයේ (05දා) රාත්‍රියේ මෙම අත්අඩංගුවට ගැනීම සිදුකර තිබේ.
ත්‍රි රෝද රථ දෙකකින් හා යතුරු පැදියකින් සැකකරුවන් ගමන් කරමින් සිටින විට මෙසේ අත්අඩංගුවට ගෙන තිබුණි.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
