සංවිධානය තහනම් කරන්න නීති ප්‍රමාණවත් නෑ
පාස්කු ඉරිදා ප්‍රහාරයට සම්බන්ධ සැකකරුවන් ක්‍රියත්මක වූ සංවිධානය වන ජාතික තව්හීද් ජමාත් සංවිධානය තහනම් කිරිමට ලංකාවේ නිතිය ප්‍රමාණවත් නොමැති බව ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි.
කෙසේ වෙතත් ඒ සඳහා ඉක්මනින්ම නිති ගෙනෙන බවත් ඔහු ප්‍රකාශ කළේය.
“අපි 22 වැනිදාම බැලුවා මේ සංවිධානය තහනම් කරන්න. අපිට දැනට තිබෙන නීති අනුව මේ සංවිධානය තහනම් කරන්න බෑ. පස්සේ මම අයි.එස්. ත්රස්තවායදට පස්සේ ලෝකය ඒ වෙනුවෙන්ම සම්මත කළ පනත් තිබෙනවා.
ඔස්ට්‍රේලියාව සිංගප්පූරුව මේ පනත් හැදුවා. මේ පනත් දෙකම මම ඉල්ල ගත්තා. මම අද නීතිපතිවරයාට මේ පනත භාර දෙනවා. මේ හදිසි අවශ්‍යතාව නිසා දක්ෂ නීතිඥවරුන්ට භාරදුන්න් දවස් දෙක තුනකින් පනත් කෙටුම්පත හදන්න.
මේ සංවිධානය තහනම් කිරිමේ හැකියා තහනම් කරන්න බෑ. තහනම් කරන්න පුළුවන් හදිසි නීතිය යටතේ. හදිසි නීතිය යටතේ තහනම් කළාට හදිසි නීතිය ඉවත් වුණාම ඒ සංවිධානය නිදහස් වෙනවා.”
popular news
-
sene Friday, 26 April 2019 05:06 PM
අපි දන්නවා ඔබල හිටන් ට කඩේ යන බව යන්ග් යන් යන් ඉදිරියදේ ඔබලාවත් බල ගන්නම්
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

