සංචරණ සීමා කාලයේ වැඩිම මාරක අනතුරු ඊයේ
සංචරණ සීමා ක්‍රියාත්මක කළ දිනයේ සිට පසුගිය පැය 24 තුළ ශ්‍රී ලංකාවේ වැඩිම මාරක අනතුරු සංඛ්‍යාවක් සිදුව ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා කියයි.
ඊයේ සිදුවූ මාරක රිය අනතුරු හයකින් පුද්ගලයන් 6ක් ජීවිතක්ෂයට පත්ව තිබේ. අත්‍යාවශ්‍ය සේවා සඳහා පමණක් වාහන ගමනා ගමනයට අවසර ලබාදී තිබියදී මෙම අනතුරු සිදුව තිබේ.
යතුරු පැදිකරුවන් හතරක්, ත්‍රිරෝද රථයක ගමන් කළ පුද්ගලයෙක් හා රාජකාරියේ යේදී සිටි උප පොලිස් පරීක්ෂකවරයෙක් මෙසේ ජීවිතක්ෂයට පත්ව තිබුණි.
popular news
-
Samson De silva Monday, 07 June 2021 08:48 AM
Covid walin 46, Floods walin 16 traffic accidents walin 6 = ekathuwa marana 68 eka dinata. Ratey athi saagathaya nisaa kee denek marunada danne naha. Saubhaagyaye saapaya wathdo kiyaa sakayi.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

