ෂැංග්‍රීලා ප්‍රහාරකයාගේ තොරතුරු හෙළිවෙයි
කොළඹ ෂැංග්‍රීලා හෝටලයට එල්ල වූ මරාගෙන මැරෙන ප්‍රහාරයට පැමිණි පුද්ගලයා තහවුරු කර ගැනීමට පොලීසිය සමත්ව තිබේ. අවිස්සාවෙල්ල පාර වැල්ලම්පිටිය කර්මාන්ත ශාලාවක් පවත්වාගෙන ගිය ව්‍යාපාරිකයෙකු බව පැවැසෙන ඉන්සාන් සීලවන් නැමැති පුද්ගලයා මෙම ප්‍රහාරයට පැමිණි ඇති බවට පොලීසිය අධිකරණයට දැනුම් දුන්නේය.
එම සැකකරුගේ බිරිඳ හා සහෝදරිය දෙමටගොඩ පිපිරීමෙන් ජීවිතක්ෂයට පත්ව තිබේ. එසේම එම කර්මාන්ත ශාලාවේ සේවය කළ සේවකයන් 9 දෙනෙකු පොලීසිය විසින් අත්අඩංගුවට ගැනිමෙන් අනතුරුව එළැඹෙන 02 දා තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කර තිබේ.

<p style="box-sizing: border-box; margin-top: 0px; margin-bottom: 1rem; color: rgb(33, 37, 41); font-family: -apple-system, BlinkMacSystemFont, " segoe="" ui",="" roboto,="" "helvetica="" neue",="" arial,="" "noto="" sans",="" sans-serif,="" "apple="" color="" emoji",="" "segoe="" ui="" symbol",="" emoji";="" font-size:="" 16px;"="">
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

