ශ්‍රී ලංකා - ඉන්දියා දෙවන එක්දින තරඟය අද
- 20 07 2021
- 07:18
- {{hitsCtrl.values.hits}} views
- ..
සංචාරක ඉන්දීය කණ්ඩායම හා ශ්‍රී ලංකා කණ්ඩායම අතර පැවැත්වෙන තරග 3කින් යුත් එක්දින ක්‍රිකට් තරගාවලියේ දෙවන තරගය අද පස්වරු 3ට කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගනයේ දී ආරම්භ වීමට නියමිතයි.
පළමු තරගයෙන් ශ්‍රී ලංකාව කඩුලු 7ක පරාජයක් ලැබීම හේතුවෙන් තරගාවලිය පරාජය නොවී සිටීමටනම් ශ්‍රී ලංකාවට මෙම තරගය ජය ගැනීම අනිවාර්යය වෙයි.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
