ශ්රී ලංකා පොලීසියේ සේවය අතහැරයාමේ නියෝගය ලබාසිටින නිළධාරීන් නැවත සේවයේ පිහිටුවීම සඳහා කැබිනට් අනුමැතිය හිමිව තිබේ.
ඒ අනුව ජාතික පොලිස් කොමිසමේ සහ මැතිවරණ කොමිසමේ එකඟතාව මත එම නිලධාරීන් කොන්දේසිවලට යටත්ව නැවත සේවයේ පිහිටුවීම නියමිතය.
දැනට සේවය අතහැරයාමේ නියෝගය ලබාසිටින නිලධාරීන් තම අභියාචනය ආකෘති පත්රය සම්පූර්ණ කර අතිරේක ලේකම්, ආරක්ෂක අමාත්යංශය (නීතිය හා සාමය අංශය) 14 වන මහල,සුහුරුපාය,බත්තරමුල්ල යන ලිපිනයට 2020-07-07 දිනට ලියාපදිංචි තැපෑලෙන් හෝ ගෙනවිත් භාරදිය යුතු බව රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි.
ආකෘති පත්රය බාගත කර ගැනීමට
ශ්රී ලංකා පොලීසියේ සේවය අතහැරයාමේ නියෝගය ලබාසිටින නිළධාරීන් නැවත සේවයේ පිහිටුවීම සඳහා කැබිනට් අනුමැතිය by Saaravita on Scribd