ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නිර්මාතෘ බැසිල් රාජපක්ෂ මහතා අද පස්වරුවේ මැදමුලන ඩී. ඒ. රාජපක්ෂ මහා විද්‍යා ලයේ දී සිය ඡන්දය ප්රෂකාශ කළේය.
ඉතිහාසයේ පළමුවරට දේශපාලන පක්ෂයක් පිහිටුවා කෙටි කලකින් පාලන බලය ලබාගත් අවස්ථාව බවට මෙවර මැතිවරණය ඉතිහාසගත වන බව බැසිල් රාජපක්ෂ මහතා ඡන්දය ප්‍ර කාශ කිරීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් පැවසීය.
ජනතා අදහස් වලට ගරු කරමින් ගොඩනැගුණු දේශපාලන පක්ෂයක් වශයෙන් ශ්රීම ලංකා පොදුජන පෙරමුණ රජය පිහිටුවීමෙන් පසුව ද ජනතාවගේ අවශ්යවතා වෙනුවෙන් පෙනී සිටින බව ඒ මහතා සදහන් කලේය.
