ශ්‍රී ලංකා නිදහස් පක්ෂය රජයෙන් ඉවත් වෙන්නේ නෑ
ශ්‍රී ලංකා නිදහස් පක්ෂය රජයෙන් ඉවත් වන බවට පළ වන වාර්තා අසත්‍ය බව හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන පවසා සිටියි. පක්ෂයට වසර 70ක් සපිරෙන හෙට (02) දිනයේදී තමන් විශේෂ කතාවක් සිදුකිරීමට ද සූදානමින් සිටින බවයි හිටපු ජනාධිපතිවරයා වැඩිදුරටත් සඳහන් කර සිටියේය.
popular news
-
L.G.P.Jathunarachchi. Wednesday, 01 September 2021 09:20 PM
They have No another place to go and no any alternative !!!
Reply : 0 0
Demuni Uduwara Thursday, 02 September 2021 03:13 AM
He has no place to go but prison!
Reply : 0 0
Somapala Thursday, 02 September 2021 04:09 AM
SLFP has to be with the government to protect Sira prosecuted for Easter attacks. Sadly this party will be buried alog with him.
Reply : 0 0
Demuni Uduwara Thursday, 02 September 2021 05:40 PM
SLFP has become political prisoner of Rajapaksas, voluntarily!
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

