ශ්රී ලංකාවේ ප්රහාර වල වගකීම IS භාරගෙන තිබේ
ශ්රී ලංකාවට එල්ල වූ ප්රහාරයේ වගකීම අයි.එස්. සංවිධානය විසින් භාරගෙන තිබේ. ඉස්ලාම් ත්රස්ත සංවිධානයේ නිල වෙබ් අඩවිය මේ බව නිවේදනය කරයි.

popular news
-
Champa Tuesday, 23 April 2019 05:11 PM
මේක පිළිගන්න බැහැ. මේක බොරුවක් වෙන්න පුළුවන්. ඒ මොකොද ISIS එහෙම කළා නම් බෝම්බ පිපිරිච්ච දවසෙම තමයි ISIS කියන්නේ ඔවුන් කළා කියල. මේක දැන් IS පිටින් දාන්නේ මේකට සම්බන්ද මුස්ලිම් ඇමතිවරු සහ වෙනත් මුස්ලිම් වරුන් සහ සංවිධාන බේරලා පරීක්ෂණ කටයුතු නොමඟ යවන්න.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.

