ශ්රී ලංකා ක්රිකට් කණ්ඩායමේ කළමණාකරු වශයෙන් යළිත් වරක් චරිත් සේනානායක මහත් පත්කිරමට ශ්රී ලංකා ක්රිකට් ආයතනය පියවර ගෙන තිබේ.
අද (25දා) සිට සැප්තැම්බර් 30 දා දක්වා ඔහුගේ ධුර කාලය ක්රියාත්මක බව ක්රිකට් ආයතනය නිවේදනය කරයි. ඒ අනුව සැප්තැම්බර් මාසයේ පැවැත්වීමට නියමිත ආසියානු කුසලාන තරගාවලිය තෙක් ඔහු කළමනාකරු ලෙස කටයුතු කරනු ඇත.
මීට පෙරද ඔහු ශ්රී ලංකා ක්රිකට් කණ්ඩායමේ කළමණාකරු ලෙස කටයුතු කර ඇත.
