ශ්රී ලංකා ලෙජන්ඩ්ස් අවසන් තරඟයට
- 19 03 2021
- 22:05
- {{hitsCtrl.values.hits}} views
- ..
‘රෝඩ් සේෆ්ටි වර්ල්ඩ් සීරියස්’ තරගාවලියට අදාලව අද පැවැති ශ්රී ලංකා කණ්ඩායම සහ දකුණු අප්රිකා කණ්ඩායම අතර පැවති දෙවන අවසන් පූර්ව තරඟයෙන් කඩුලු 8කින් ජය ගැනීමට ශ්රී ලංකා ලෙජන්ඩ්ස් කණ්ඩායම සමත් විය.
ප්රථමයෙන් පන්දුවට පහර දුන් දකුණු අප්රිකා ලෙජන්ඩ්ස් කණ්ඩායම සියලු දෙනා දැවී ලබා ගැනීමට හැකිවූයේ ලකුණු 125 ක් රැස් කළ අතර, එය හඹා ගිය ශ්රී ලංකා ලෙජන්ඩ්ස් කණ්ඩායම පන්දුවාර 17.2කදී කඩුළු 2පමණක් ක් දැවී ලකුණු 129ක් ලබා ගනිමින් තරඟයේ ජය වාර්තා කිරීමට සමත් විය.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.
