ශ්රී ලංකා - නෙදර්ලන්තය අතර තරගය අද
- 22 10 2021
- 09:37
- {{hitsCtrl.values.hits}} views
- ..
2021 පන්දුවාර විස්සයි විස්ස ලෝක කුසලාන ක්රිකට් තරගාවලිය යටතේ ශ්රී ලංකාව සහභාගීවන තුන්වන තරගය නෙදර්ලන්තය සමඟ පැවැත්වීමට නියමිතව තිබේ.
තරගය පැවැත්වෙන්නේ සාජා ක්රීඩාංගනයේදීයි. තරගය මෙරට වේලාවෙන් රාත්රී 7.30 ට ආරම්භ වීමට නියමිතයි.
තරගාවලියේ පළමු තරග දෙක ජයගත් ශ්රී ලංකාව මේ වන විටත් සුපිරි 12 දෙනාගේ වටයට සුදුසුකම් ලබා අවසන්.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.
