ශ්රී ලංකා ක්රිකට් ආයතනයේ නිලවරණය මැයි 20වනදා
- 4 02 2021
- 12:19
- {{hitsCtrl.values.hits}} views
- පැතුම් ශ්රී විජේරත්න
ශ්රී ලංකා ක්රිකට් නිලවරණ කමිටුව විසින් ශ්රී ලංකා ක්රිකට් ආයතනයේ නිලවරණය මැයි 20වන දිනට කැඳවා තිබේ. නාම යෝජනා විවෘත කිරීම මෙම මස 24 දින සිදු කරන බව ප්රකාශයට පත් කර ඇත.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.
