ශ්රී ලංකා කණ්ඩායමට ලකුණු 97ක ඉලක්කයක්
- 18 10 2021
- 21:14
- {{hitsCtrl.values.hits}} views
- ..
2021 පන්දුවාර විස්සයි විස්ස ලෝක කුසලාන ක්රිකට් තරගාවලිය යටතේ ශ්රී ලංකා කණ්ඩායම සහ නැමීබියා කණ්ඩායම අතර පැවැත්වෙන විස්සයි විස්ස තරඟයේ පළමුවෙන් පන්දුවට පහරදුන් නැමීබියා කණ්ඩායමට සියලු දෙනා දැවී රැස් කිරීමට සමත් වූයේ ලකුණු 96ක් පමණයි.
තරඟය ජයග්රහණය කිරීම සඳහා ශ්රී ලංකා කණ්ඩායමට ලකුණු 97ක ඉලක්කයක් හිමිව තිබේ.
වනිඳු හසරංග කඩුලු 2යි,මහීෂ් තීක්ෂණ කඩුලු 3යි
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.
