ශ්‍රී ලංකා - ඕමාන දෙවන T20 තරඟය අද
- 9 10 2021
- 08:33
- {{hitsCtrl.values.hits}} views
- ..
ශ්‍රී ලංකා කණ්ඩායමේ ඕමාන තරග සංචාරයේ දෙවන 20යි 20 තරගය අද (9) පැවැත්වීමට නියමිතයි.
තරගය මෙරට වේලාවෙන් රාත්‍රී 8ට ආරම්භ වීමට නියමිතයි.
ශ්‍රී ලංකාව සහ ඕමානය අතර පැවැත්වූ ප්‍රථම විස්සයි විස්ස ජාත්‍යන්තර තරඟය ලකුණු 19කින් ජය ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් විය.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
