ශ්‍රී ලංකාවේ 12 වැනි කොරෝනා මරණය වාර්තා වෙයි
ශ්‍රී ලංකාව තුළ සිදුවූ 12 වැනි කොරෝනා ආසාදිත මරණය අද පෙරවරුවේ සිදුවූ බව වසංගත රෝග විශේෂඥ වෛද්‍ය සුදත් සමරවීර මහතා පවසයි.
මෙම මියගිය රෝගියා 47 හැවැරිදි කාන්තාවක් වන අතර ඇය පසුගිය 20 දා ඉන්දියාවේ සිට පැමිණ තිබේ.
ඇය පිළිකා රෝගයකන්ද පෙළමින් සිටි ඇති අතර කොළඹ අයි.ඩී.එච්. රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී ඇය මෙසේ මියගොස් තිබේ. රොගියාගේ මරණයට හේතුව හෘදයාබාධයක් බව පොලීසිය පවසයි.
popular news
-
rocky Sunday, 23 August 2020 07:44 AM
maranayata hethuwa dan theeranaya karanne polisiyada? Puduma lokayakne!
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
