ශ්‍රී ලංකාවේ දේශපාලන වෙනස ඇමෙරිකාව පිළිගනියි
ශ්‍රි ලංකාවේ සිදුවූ දේශපාලන වෙනස පිළිගන්නා බව ඇමෙරිකා එක්සත් ජනපදය පවසයි. ශ්‍රී ලංකාවේ ඇමෙරිකානු තානාපතිනී ඇලයිනා බී ටෙප්ලිට්ස් මහත්මිය පවසයි. ඇය සිය ටිවිටර් ගිණුමෙන් මේ බව ප්‍රකාශ කළාය.
"සති අන්තයේදී ශ්‍රී ලංකාවේ දේශපාලන ක්ෂේත්රය සිදුවූ වර්ධනය අපි පිළිගන්නවා. එහිදි ශ්‍රී ලංකාවේ ප්රජාතන්ත්රවාදය හා ව්‍යවස්ථාවේ වර්ධනයක් ඇති වුණා. ඉන්දු පැසිෆික් කලපයේ වටිනා සබඳතාකරුවෙක් ලෙස ශ්‍රී ලංකාවේ රජය හා ජනතාව අතර පවතින සබඳතා වර්ධනය කර ගැනීමට බලාපොරොත්තුවෙනවා." යැයි ඇය සිය ට්විටර් ගිණුමෙන් ප්‍රකාශ කරයි.
The U.S. welcomes this weekend’s political developments, which upheld Sri Lanka’s democratic and constitutional norms. #SriLanka is a valued partner in the #IndoPacific and we look forward to continuing to develop our relationship with the government and people of this country.
— Ambassador Teplitz (@USAmbSLM) December 17, 2018
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

