තහනම් සංවිධානයක සාමාජිකයන් බව කියන ශ්‍රී ලාංකිකයන් සිවු දෙනෙක් එංගලන්තයේ ලූටන් ගුවන් තොටුපොළේදී අත්අඩංගුවට ගෙන ඇති බව එංගලන්ත මාධ්‍ය වාර්තා කරයි.
එංගලන්තයේ ත්‍රස්තවිරෝධී පොලීසිය විසින් මෙම අත්අඩංගුවට ගැනීම සිදුකර තිබේ.
අවුරුදු 35ක් වන කාන්තාවක්, අවුරුදු 35ක්, 39ක් 41ක් වන පිරිමි පුද්ගලයන් තිදෙනෙනක් මෙසේ අත්අඩංගුවට පත්ව ඇත.
අත්අඩංගුවට අවුරුදු 35ක් වන කාන්තාව ඇප මත නිදහස් කර තිබේ.