ශ්‍රී දළඳා මාලිගාවේ අවසන් රන්දෝලි පෙරහැර අද
ශ්‍රී දළඳා මාලිගාවේ අවසන් රන්දෝලි පෙරහැර අද (25) රාත්‍රි ගමන් ඇරඹීමට නියමිතයි. මේ අතර නුවර දළඳා මාලිගාව වෙත දහස් සංඛ්‍යාත මහජනතාවක් පෙරහැර නැරඹීම සඳහා මේවන විට පැමිණෙමින් තිබෙන අතරම පෙරහැර සඳහා අලි ඇතුන් සූදානම් කරන අයුරුද 'අද' කැමරා කාචයේ මෙසේ සටහන් වුණි.
ඡයාරූප - සමීර රාජපක්ෂ




















popular news
-
Champa Saturday, 25 August 2018 06:35 PM
ඇසළ පෙරහැර ගැන මට ආඩම්බර හිතෙනවා. මුළු ලෝකෙටම තියෙන්නේ මෙච්චරයි. ලෝකේ හැම මිනිහෙක්ම කවදම හරි දැකිය යුතු දුර්ලභ දෙයක් තමයි අපේ ඇසළ පෙරහැර.
Reply : 0 1
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

