ශරීර සුවතාව හෙට සිට අනිවාර්යයි
- 5 01 2014
- 14:18
- {{hitsCtrl.values.hits}} views
- අම්ත් මධුරංග
දිවයිනේ සෑම පාසලකම ශරීර සුවතා වැඩසටහන් හෙට (06) සිට අනිවාර්ය කිරීමට අධ්‍යාපන අමාත්‍යාංශය තීරණය කර තිබේ. ඒ අනුව දිවයිනේ සෑම පාසලකම උදෑසන කාලයේ විනාඩි දහයක් ශරීර සුවතා වැඩසටහන ක්‍රියාත්මක කෙරේ.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
