වෛද්‍ය සංගමයක් වර්ජන නොකරන බව කියයි
වෛද්‍ය වැඩවර්ජනවලදී, අපහසුතාවන්ට ලක්වන රෝගී ජීවිත සුරක්ෂිත කරගැනීම සඳහා රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංසදය පිහිටවූ බව එම සංසදයේ සභාපති වෛද්‍ය රුක්ෂාන් බෙල්ලන මහතා සඳහන් කළේය.
ඉතිහාසයේ ප්‍රථම වතාවට කිසිදු ගැටලුවකට වැඩවර්ජන නොකරන බවට තම සංගමයේ සේවා ව්‍යස්ථාවට වගන්තියක්ද එකතු කර තිබෙන බවද අද (07දා) පැවැති මාධ්‍ය සාකච්ඡාවකදී හෙතෙම සඳහන් කළේය.
මෙතෙක් බිහිවූ සමහර වෛද්‍ය නිලධාරීන්ගේ සංගම් වෛද්‍යවරුන්ගේ ගැටලු වෙනුවෙන් හෝ රෝගී අයිතිවාසිකම් සුරක්ෂිත කිරීම වෙනුවෙන් පෙනී නොසිටි බවත්, එහෙත් වෛද්‍යවරුන්ට අදාළ නොවන ගැටලු වෙනුවෙන් වැඩ වර්ජන සිදුකරන අතර, මීට අමතරව මාධ්‍ය සාකච්ඡා පවත්වන බවත් ඒ මහතා සඳහන් කළේය.
popular news
-
Don Thursday, 07 February 2019 07:32 PM
ඉතාමත් ශ්‍රේෂ්ඨ වෛද්‍ය සංගමයක්. රජයේ රෝහල්වල ඉන්න සියලුම වෛද්‍යවරුන් මේ සංගමයට බඳවාගෙන දේශපාලුවන්ට කඩේ යන GMOA එක බින්දුවට තල්ලුකරන්න.
Reply : 0 0
[email protected] Thursday, 07 February 2019 08:11 PM
මෙන්න හොද වැඩක් හැමෝම සහයෝගය දෙන්න
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
