වෛද්‍ය ජයරුවන් බණ්ඩාර හෙට CID යයි
වෛද්‍ය ජයරුවන් බණ්ඩාර මහතා හෙට (09දා) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත කැඳවා ඇති බව වාර්තා වෙයි.
ජාතික ඖෂධ නියාමන අධිකාරියේ දත්ත මැකීයාමේ සිදුවීම පිළිබඳව ප්‍රකාශයක් ලබා ගැනීම වෙනුවෙන් ඔහු මෙසේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත කැඳවා ඇති බව වාර්තා වෙයි.
popular news
-
sg Friday, 08 October 2021 06:27 PM
Now evidence has been proved that his statement is true ...
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

