වෙළදාම් කටයුතු සිදු කිරිමේදි විද්යුත් ගෙවිම් ක්රම භාවිත කරන මෙන් ශ්රි ලංකා මහ බැංකුව වෙළඳමහතුන්ගෙන් හා මහජනතාවගෙන් ඉල්ලා සිටියි.
මේ සඳහා වැඩි විස්තර සඳහා වෙළඳමහතුන්ට 0769779779 ඔස්සේ ලංකා කිලියර් ආයතනය ඇමතිය හැකිය.
පවතින තත්ත්වය මත සෞඛ්යාරක්ෂිතභාවය වෙනුවෙන් මහ බැංකුව මේ පියවර භාවිතා කරන මෙන් මහජනතාව හා වෙළඳ මහතුන් උනන්දු කරවයි.
