වෙල්ගම සජිත් සමග එක්වෙයි
නව ලංකා නිදහස් පක්ෂයේ නායක හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී කුමාර වෙල්ගම මහතා හිටපු විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන් පිහිටුවා ඇති සමගි ජන බලවේගය සමග එක්විය.
popular news
-
Deepal Nirosh Friday, 13 March 2020 09:06 AM
යාන්තම් ඇති, ඇණයට හරියන මුරුච්චිය දැන් තමයි හොයාගෙන තියෙන්නෙ.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
